උසස්පෙළ සිසුන්ට විශේෂ බස් සේවයක්
- 2018-08-08 23:32:19
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ආරම්භ වී අැති උසස් පෙළ විභාගයට හෙට (09දා) දිනයේදී මුහුණ දෙන සිසුන් වෙනුවෙන් හමුදා බස් සේවාවක් යොදවා ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි. නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නීතීඥ සුදර්ශන ගුණවර්ධන මහතා මේ බව අවධාරණය කරයි. මෙම බස් සේවය දුම්රිය ස්ථාන කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක කිරීමට නියමිතය.
Reply To:
Name - Reply Comment
0 Comments