එක්සත් ජාතීන්ගේ 72 වන මහා මණ්ඩල සැසිය ඇරඹේ

2025 මැයි මස 14 ප.ව. 10:58 - {{hitsCtrl.values.hits}}  

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 72 වන මහා මණ්ඩල සැසිය ශ්‍රී ලංකා වේලාවෙන් ඊයේ (19දා) පස්වරුවේ නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී අභිමානවත් අයුරින් ආරම්භ කෙරිණි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු රටවල් රැසක රාජ්‍ය නායකයින් සහ නියෝජිතයින් මීට එක්ව සිටිති. ජනාධිපතිවරයා අද (20) අළුයම එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේ 72 වන සැසිවාරය අමතා සිය විශේෂ දේශනය ඉදිරිපත් කළේය. 

නිරෝෂා ප්‍රියදර්ශනී


1 copy 2 (1) copy 2 copy 3 (1) copy 4 (1) copy 5 copy 7 (1) copy

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...