එක් වෛද්‍යවරයෙක්ට පුද්ගලයන් 1054ක්
- 2018-05-01 14:53:20
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ශ්‍රී ලංකාවේ එක් වෛද්‍යවරයෙක්ගෙන් සේවය ලබා ගන්නා පුද්ගලයන් සංඛ්‍යාව 1054ක් බව මහ බැංකුව පෙන්වා දෙයි. මහ බැංකුවේ 2017 වාර්ෂික වාර්තාවේ මේ බව දැක්වෙයි.
එසේම පුද්ගලයන් 1000කට පවතින ආරෝග්‍යශාලා ඇඳන් සංඛ්‍යාව 3.6ක් බවත් පුදගලයන් 10000කට සිටින හෙද සේවකයන් සංඛ්‍යාව 16.0ක් බවත් එහි දැක්වෙයි.
සෞඛ්‍ය සඳහා වෙන්කර ඇති මුදල දළ දේශීය නිශ්පාදිතයේ ප්‍රතිශතකයක් ලෙස ගත්විට 1.5කි.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments