කහටපිටිය කණිෂ්ඨ විද්‍යාලයේ බහුකාර්ය ගොඩනැගිල්ල සිසු අයිතියට
- 2019-09-23 16:41:35
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
පිබිදෙමු පොළොන්නරුව” ජනපති වැඩසටහන යටතේ රුපියල් මිලියන 2.96ක වියදමින් නවීකරණය කෙරුණු ඇලහැර, කහටපිටිය කණිෂ්ඨ විද්‍යාලයේ ප්‍රධාන ශාලාව ඇතුළු බහුකාර්ය ගොඩනැඟිල්ල ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් අද (23) පෙරවරුවේ සිසු අයිතියට පැවරිණි.
කලාපයේ පාසල් දරුවන්ට පාසල් උපකරණ ප්‍රදානය, පුස්තකාල සඳහා පොත් ප්‍රදානය සහ අඩුආදායම්ලාභී ජනතාව වෙනුවෙන් නිවාස හිමිකම් ප්‍රදානය සංකේතවත් කිරීම ද මෙහිදී ජනාධිපති අතින් සිදු විය.
Reply To:
Name - Reply Comment
0 Comments