කාලගුණයෙන් රතු නිවේදනයක්
- 2019-03-18 14:32:16
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
අකුණු හා තද වැසි පිළිබඳව අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
ඒ අනුව බස්නාහිර, සබරගමුව, වයඹ, හා මධ්‍යම පළාත්වලත් ගාල්ල, මාතර සහ බදුල්ල දිස්ත්‍රික්කවලත් ගිගුරුම් සහිත වැසි සමග ප්‍රභල අකුණු හා ගිගුරුම් ඇතිවීමේ හැකියාවක් ඇති බවත් එම දෙපාර්තමෙන්තුව සඳහන් කරයි.
අද පස්වරු 11.00 තෙක් වලංගුවන පරිදි මෙම නිවේදනය නිකුත් කර තිබේ. ඉහත සඳහන් කළ ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.
Reply To:
Name - Reply Comment
0 Comments