කාලගුණ අවධානම් වැඩි රටවල් අතර ලංකාව දෙවැනි ස්ථානයට
- 2018-12-06 14:49:44
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ලබන වසරේදී වැඩිම කාලගුණික අවධානමක් ඇති ලෝකයේ දෙවැනි රට බවට ශ්‍රී ලංකාව නම්ව තිබේ. ලෝක කාලගුණික අවධානම් දර්ශකය 2019 යේ මේ බව දැක්වෙයි.
2019 වසරේදී ලෝකයේ වැඩිම වශයෙන් කාලගුණික අවධානමකට ලක්විය හැකි රට ලෙස පොට්‍රෝ රිකෝ නම් වී තිබේ.
1998 වසරේ සිට 2017 වසර දක්වා කාගුණය හේතුවෙන් සිදුවී ඇති අහිමිවීම් දත්ත අනුව මෙම ශ්‍රේණිගත කිරීම් කර ඇති අතර German Watch ආයතනය මෙම දර්ශකය නීකුත් කර තිබේ.
Reply To:
Name - Reply Comment
0 Comments