කැලණිය සරසවියේ වාණිජ හා කළමනාකරණ, විද්‍යා, තාක්කෂණ පීඨ සඳුදා විවෘත කරයි
- 2019-05-31 15:20:46
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
විශ්වවිද්‍යාලය විසින් ක්‍රියාත්මක කරන නව ආරක්ෂක වැඩපිළිවෙළයට අනුකූලව කටයුතු කිරීමට සිසුන් එකඟ විම හේතුවෙන් මෙසේ එම පීඨ තුනේ අධ්‍යන කටයුතු ආරම්භ කිරිමට නියමිතව තිබේ. සරසවියේ වෛද්‍ය පීඨයේ හැර සෙසු පීඨවල අධ්‍යන කටයුතු ඊයේ (30දා) සිට දින නියමයක් නොමැතිව කල් දැමීමට පාලනාධිකාරිය කටයුතු කළේ ආරක්ෂක වැඩපිළිවෙළට සිසුන් සුළු පිරිසක් එකඟ නොවීම හේතුවෙනි.
Reply To:
Name - Reply Comment
0 Comments