කුඩා ළමුන් 3000ට තැලසීමියාව
- 2019-08-11 14:07:29
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ශ්‍රී ලංකාවේ කුඩා ළමුන් 3000කට තැලසීමියා රෝගය වැළඳී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවැති උත්සවයකට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මේ බව පැවැසීය.
එසේම මේ වසර නිමා වීමට පෙර මහනුවර තැලසීමියා ප්‍රතිකාර සංකීර්ණය විවෘත කරන බවයි.
එසේම මේ වන විට ලෝකයේ පාද බද්ධකිරීමේ ශල්‍යකර්මයන් සිදුකර ඇත්තේ පහක් පමණක් බවත් ඉන් එකක් ලංකාවේ සිදුකර ඇති බවත් එම ශල්‍යකර්මය සුව වී ඇති බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
Reply To:
Name - Reply Comment
0 Comments