කුරුණෑගල පළමු සුපිරි පාසල ලබන වසරේදී සිසු අයිතියට
- 2018-09-27 12:29:56
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
කුරුණෑගල නගරය ආශ්‍රිතව ඉදිකරන නවීන පාසල් දෙකෙන් පළමු පාසල ලබන වසරේදී සිසු අයිතියට පවරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.
ඊයේ (26දා) කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලයේ පැවැති වැඩසටහනකදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත මෙම පාසල් දෙක ඉදිකරයි.
Reply To:
Name - Reply Comment
0 Comments