කොබෙයිගනේ ශ්‍රී පරාක්‍රම ජාතික පාසලේ නව පරිපාලන ඒකකය විවෘත කරයි
- 2018-05-14 15:25:02
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
‘ළඟම පාසල හොඳම පාසල’ ජාතික වැඩසටහන යටතේ අධ්‍යාපන අමාත්‍යාංශය මගින් ඉදිකරන ලද, නිකවැරටිය - කොබෙයිගනේ ශ්‍රී පරාක්‍රම ජාතික පාසලේ නව පරිපාලන ඒකකය සහ පන්ති කාමර සහිත තෙමහල් ගොඩනැගිල්ල, අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා විසින් පසුගිය දා විවෘත කරනු ලැබීය.
අදාළ ව්‍යාපෘතිය සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් වෙන් කරන ලද මුලු මුදල රුපියල් මිලියන 20 කට අධිකය. විදුහල්පති කාමරයක්, නියෝජ්‍ය විදුහල්පති කාමර 03 ක්, රැස්වීම් ශාලාවක් මෙන්ම කාර්යාල සේවා කාමරයක් සහ නව පන්ති කාමර රැසකින් ද මෙම අභිනව තෙමහල් ගොඩනැගිල්ල සමන්විතය.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments