කොරෝනා වෛරසය හේතුවෙන් චීනයෙන් පිටත දෙවැනි මරණය වාර්තා වෙයි
- 2020-02-04 14:11:25
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
චීන ප්‍රධාන භූමියෙන් පරිභාහිරව නව කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් සිදුවූ දෙවැනි මරණය හොංකොං දේශයෙන් වාර්තා වෙයි.
චීනයේ වූහාන් නගරයේ සිට පැමිණි 39 හැවැරිදි පුද්ගලයෙකු මෙසේ අඟහරුවාදා පෙරවරුවේ ජීවිතක්ෂයට පත්ව තිබේ.
චීන ප්‍රධාන භූමියෙන් පිටත වාර්තා වූ පළමු කොරෝනා මරණය පසුගියදා පිලිපීනයෙන් වාර්තා විය.
හොංකොං දේශය චීන ප්‍රධාන භූමිය යටතේ පාලනය වන විශේෂ පරිපාලන කලාපයක් වන අතර එහි සමස්ත ජනගහණය මිලියන 7.3කි.
Reply To:
Name - Reply Comment
0 Comments