Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

කොරෝනා වෛරසයෙන් චීනයත්, ශ්‍රී ලංකාව ප්‍රමුඛ ලෝකවාසී ජනතාවත් අත්මි දී නිරෝගී සම්පන්න වීම ප්‍රාර්ථනා කරමින් ආශීර්වාද බෝධි පූජාවක් ශ්‍රී ලංකා චීන ජන මාධ්‍යවේදීන්ගේ සංසදයේ සංවිධානයෙන් කොළඹ හුණුපිටිය ගංඟාරාම විහාස්ථාන්යේදී අද (05දා) පස්වරුවේ දි හුණූපිටිය ගංගාරාම විහාර වාසි ආචාර්ය කිරින්දේ අස්සජි හිමියන්ගේ මෙහෙයවීමෙන් පැවැත්වීණි. 

මහජන චීන සමූහාණ්ඩුව හා එහි ජනතාව මුහුණ පා සිටින මෙම අපහසු අවස්ථාවෙදී ශ්‍රී ලංකාවද ශක්තියක් විය යුතු බව සඳහන්ශ්‍ කරන ශ්‍රී ලංකා චීන ජනමාධ්‍යවේදීන්ගේ සංසඳයා ඒ වෙනුවෙන් බෞද්ධ චාරිත්‍රනූලව මෙවැනි පිංකමකින් ආශිර්වාද කිරීමට පියවර ගෙන තිබිණ.

මේ තත්ත්වයන් මැඩපවත්වා හැකි ඉක්මිනින් චීනයට යථා තත්ත්වයට පත්වීමට හැකිවේවායි ආශීර්වාද කරමින් මෙම බෝධිපූජා පිංකම පැවැත්වීය. බස්නාහිර පළාත් ආණ්ඩුකාර සීතා අරඹේපොළ මහත්මිය, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල, ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ සංස්කෘතික නිලධාරි ලියු ඩොන්,  මහත්වරු ඇතුළු  ශ්‍රී ලංකා චීන ජනමාධ්‍යවේදීන්ගේ සංසදයේ නිලධාරීන් ඇතුළු විශාල පිරසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

A Bodhi Pooja Pinkama was held at the Gangarama temple, Hunupitiya, Colombo recently, to bless the people of China , Sri Lanka and the whole world to live healthy lives free of Corona virus.

The blessing ceremony was organized by the Sri Lanka Chinese Journalists’ Forum (SLCJF) under the guidance of Ven. Dr Kirinde Assaji Thero of Hunupitiya Gangarama temple.

The SLCJF , which states that the People's Republic of China and its people should be strengthened in this difficult time, has taken steps to bless the country with Buddhist rituals.

Governor of Western Province Dr. Seetha Arambepola, parliamentarian Udaya Gammanpila, Cultural Counselor at the embassy of People’s Republic of China Liu Dong and other officials of SLCJF were also present at the ceremony.

ඉන්දික සෙනෙවිරත්න 

ඡායාරූප - ඉසුරු පෙරේරා

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.