කොවිඩ් ආසාදිත දෙවැනි ශ්‍රී ලාංකිකයාත් වාර්තා වෙයි
- 2020-03-12 16:36:39
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදනය වූ දෙවැනි රෝගියාත් වාර්තා වී ඇති බව රජය නිවේදනය කරයි.
දැනට අයි.ඩී.එච්. රෝහලේ ප්‍රතිකාර ලබන රෝගියා සමග නවාතැන් ගෙන සිටි තවත් පුද්ගලයෙකුට මෙසේ කොවිඩ් ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා සඳහන් කරයි.
අවුරුදු 44ක් වන පුද්ගලයෙකුට මෙසේ වෛරසය වැළඳී ඇති බවට තහවුරු වී ඇති අතර ඔහුද අයි.ඩී.එච්. රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.
Reply To:
Name - Reply Comment
0 Comments