කොවිඩ් ආසාදිතයන් දෙදෙනෙක් සුවය ලබයි
- 2020-03-31 15:49:12
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
කොවිඩ් 19 ආසාදනය වී ප්‍රතිකාර ගනිමින් සිටි තවත් රෝගීන් දෙදෙනෙක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි. මෙ අනුව සුවය ලබූ සම්පූර්ණ රෝගීන්ගේ සංඛ්‍යාව 16ක් දක්වා වර්ධනය වී තිබේ.
අද දවසේදී පස්වරු 12.28 තෙක් කිසිම රෝගියෙක් වාර්තා වී නොමැති අතර මේ දක්වා වාර්තා වී ඇති සමස්ත රෝගීන් ගණන 122කි.
Reply To:
Name - Reply Comment
0 Comments