කෝලි ක්‍රිකට් ඉතිහාසය වෙනස් කරයි
- 2019-01-22 12:20:43
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් වාර්ෂිකව පවත්වනු ලබන සම්මාන උළෙලේ ප්‍රධාන සම්මාන ත්‍රිත්වයම හිමි කර ගැනීමට ඉන්දිය සුපිරි ක්‍රිකට් ක්‍රීඩක විරාත් කෝලි සමත්ව තිබේ.
ඒ අනුව අයි.සී.සී. වසරේ ක්‍රීඩකයාට හිමි සර් ගාෆීල්ඩ් සෝබර්ස් සම්මානය, අයි.සී.සී. වසරේ එක්දින ක්‍රීඩකායට හිමි සම්මානය, අයි.සී.සී. ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි සම්මානය කෝලිට හිමිව තිබේ.
ඒ අනුව එම සම්මාන ත්‍රිත්ත්වය එක් අවස්ථාවකදී හිමිකර ගත් එකම හා පළමු ක්‍රීඩකයා ලෙස විරාත් කෝලි ඉතිහාසයට එක්ව තිබේ. 2018 වවසරට අදාළව මෙම සම්මාන ප්‍රධානය සිදුවෙයි.
එසේම වසරේ එක්දින හි ටෙස්ට් කණ්ඩායම් දෙකටම නම්ව ඇති කෝලි එම කණ්ඩායම දෙකේ නායකත්වයටද නම්කර තිබේ.
Reply To:
Name - Reply Comment
0 Comments