චිත්‍රා වාකිෂ්ට දිවියෙන් සමුගනියි
- 2019-05-31 14:51:10
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ප්‍රවීණ රංගන ශිල්පිනී චිත්‍රා වාකිෂ්ට මහත්මිය සිය දිවියෙන් සමුගෙන තිබේ. මිය යන විට ඇය 83 වැනි වියේ පසුවූවාය.
සිනමාව හා රූපවාහිනිය හරහා සිය රංගන ප්‍රතිභාව ඉදිරිපත් කළ චිත්‍රා වාකිෂ්ට මහත්මිය කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින විට අද (31දා) අභාවප්‍රාප්ත වි තිබේ.
ඇය පිළිකා රෝගයකින් පීඩා වින්දේය. අවසන් කටයුතු පසුව දැනුම් දීමට නියමිතව තිබේ.
Reply To:
Name - Reply Comment
0 Comments