2025 මැයි මස 14 ප.ව. 08:22 - {{hitsCtrl.values.hits}}
ජනකලා සෞන්දර්ය පාඨමාලා හදාරන සියලුම අභ්‍යාසලාභීන්ගේ රුපියල් 2000 ක ශිෂ්‍යාධාරය රුපියල් 4000 දක්වා වැඩිකිරීමට අඅමාත්‍යවරයාගේ අවධානය යොමුව ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.
මේ වර්ෂය සඳහා ජනකලා පාඨමාලා අභ්‍යාසලාභීන් බඳවා ගැනීමේ සමාරම්භක උත්සවයට එක්වෙමින් අමාත්‍යවරයා මේ අදහස් ප්‍රකාශ කර තිබේ.
ජනකලා සෞන්දර්ය පාඨමාලා හදාරන සිසුන් සඳහා රජය මඟින් ලබාදිය හැකි උපරිම සහයෝගය ලබාදීමට රජය සූදානම් බවද අමාත්‍යවරයා පවසා ඇත.
නිරෝෂා ප්‍රියදර්ශනී
![]() |
diary Read more... |