ජනපති, අගමැති හා කොවිඩ් කාර්ය සාධක බලකාය අද රැස්වෙයි
- 2020-03-17 10:10:10
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ජනපති ගෝඨාභය රාජපක්ෂ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හා කොවිඩ් 19 කාර්ය සාධක බලකාය අද (17දා) රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.
මෙහිදි කොවිඩ් 19න් ආරක්ෂා වීම සඳහා ගත යුතු ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිතව තිබේ.
මෙම තීරණවලින් යම් අපහසුතා ඇති වුවත් සැමගේ ජීවිත ආරක්ෂා කිරීමට ඒවා අත්‍යාවශ්‍ය බවද ඔහු ප්‍රකාශ කරයි.
Reply To:
Name - Reply Comment
0 Comments