ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී හේම නලින් කරුණාරත්න මහතා සමුගනියි
- 2018-06-05 14:43:25
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී හේම නලින් කරුණාරත්න මහතා අභාවප්‍රාප්ත වී ඇත. හෘදයාබාධයක් හේතුවෙන් මාලඹේ තලාහේන ප්‍රදේශයේ පවතින ඔහුගේ නිවසේදී අද (05දා) ජීවිතක්ෂයට පත්ව තිබේ.
අන්තර්ජලාය හරහා විකාශය වන HTV (Heritage TV) හි ප්‍රධානියා වශයෙන් කටයුතු කළ හේම නලින් කරුණාරත්න මහතා ජ්‍යෙෂ්ඨ රූපවාහීනී වැඩසටහන් අධ්‍යක්ෂවරයෙක් ලෙසද කටයුතු කළේය.
ඔහු ස්වර්ණවාහිනී හා ජාතික රූපවාහිනිය ඇතුළු රූපවහිනී ආයතන කිහිපයකටම සිය දායකත්වය ලබාදුන්නේය. මිය යන විට ඒ් මහතා 56 වැනි වියේ පසුවූයේය.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments