ජාත්‍යන්තර ආයුර්වේද ප්‍රදර්ශනය දා...
- 2018-07-16 08:34:51
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
දේශීය වෛද්‍ය ක්ෂේත්‍රය ජාත්‍යන්තර තලයට ගෙනඒමේ අරමුණින් “ජාත්‍යාන්තර ආයුර්වේද එක්ස්ප්‍රෝ 2018 ප්‍රදර්ශණය” සංවිධානය කළ බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පැවසීය. සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය, කර්මාන්ත හා වාණිජ මණ්ඩලය එක්ව සංවිධානය කරන “ ජාත්‍යාන්තර ආයුර්වේද එක්ස්ප්‍රෝ 2018 ප්‍රදර්ශනය” කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විණ. සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එක්ව සිටියේය. ප්‍රදර්ශනය අදින් (16) අවසන් විය. දේශීය වෛද්‍ය ක්ෂේත්‍රය ජාත්‍යන්තර තලයට ගෙනඒමේ අරමුණින් සංවිධානය කල මෙම ප්‍රදර්ශනය තුළින් ආයුර්වේද ජාත්‍යාන්තර ආයුර්වේද සම්මන්ත්‍රණ වැඩමුළුද පැවැත්විය. දේශිය හා ආයුර්වේද වෛද්‍ය කේෂ්ත්‍රෙය් නවතාවන් පිළිබිඹු කරගනිමින් ප්‍රදර්ශනය පැවැති අතර ප්‍රදර්ශන කුටි ඇතුළත් කර තිබිණ.
Reply To:
Name - Reply Comment
0 Comments