තරග පාවාදීම් පිළිබඳව ICC පූර්ණ පරීක්ෂණයක්

2025 මැයි මස 20 ප.ව. 09:39 - {{hitsCtrl.values.hits}}  

අල් ජසීරා පුවත් සේවය වාර්තා කළ තරග පාවාදීමේ තොරතුරු සියල්ල පිළිබඳව සම්පූර්ණ පරික්ෂණක් පවත්වන බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ප්‍රකාශ කරයි.

එහි දූෂණ විරෝධී ඒකකයේ ප්‍රධානී ඇලෙක්ස් මාෂල් මහතා නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ අදාළ වැඩසටහනේ පවසන සියලු රටවල් පිළිබඳවත් එක් එක් චෝදනා පිළිබඳවත් පරීක්ෂණ පවත්වන බවයි.

වාර්තාවේ සඳහා චෝදනා අතිශය බරපතල බවත් මේ වන විට තමන් අල් ජසීරා පුවත් සේවය හා සාකච්ඡා ආරම්භ කර ඇති බවත් ඔහු නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.

නිරෝෂා ප්‍රියදර්ශනී

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...