තැපැන් ඡන්දය ඔක්තෝබර් 30 හා 31 දා
- 2019-09-24 16:18:37
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම ඔක්තෝබර් 30 දා 31 දා යන දිනවල පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබේ.
එසේම මැතිවරණ දෙපාර්තමේන්තුවේ හා පොලිස් නිලධාරීන් සඳහා තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම නොවැම්බර් 01 දා පැවැත්වීමට නියමිතව තිබේ.
Reply To:
Name - Reply Comment
0 Comments