Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

අ.පො.ස. (උ.පෙළ) විභාගයේ ඇගයීම් මධ්‍යස්ථාන ලෙස යොදවා ගන්නා පාසල් 37 ක් තෙවන පාසල් වාරය සඳහා සැප්තැම්බර් 06 වනදා විවෘත වේ. අනෙකුත් සෙසු සියලුම පාසල් තෙවන පාසල් වාරය සඳහා ආරම්භ වන්නේ 2018 සැප්තැම්බර් මස 03 වනදා ය.

අ.පො.ස. (උ.පෙළ) විභාගයේ පළමු අදියරේ ඇගයීම් මධ්‍යස්ථාන ලෙස යොදවා ගනු ලබන පාසල් 37 ක් පමණක් 2018.08.23 සිට 2018.09.05 දක්වා සම්පූර්ණයෙන්ම වසා තබන අතර මෙම පාසල් තෙවන පාසල් වාරය සඳහා ආරම්භ වන්නේ 2018 සැප්තැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දාය. මුස්ලිම් පාසල් හැර අනෙකුත් සෙසු සියලුම පාසල් හි තෙවන පාසල් වාරය 2018 සැප්තැම්බර් මස 03 වන සඳුදා විවෘත වේ. ඇගයීම් මධ්‍යස්ථාන ලෙස යොදවා ගනු ලබන ඇමුණුමෙහි සඳහන් පාසල් 37 හි නාම ලේඛනය මේ සමඟ අමුණා ඇත.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.