Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
2018 වසරේ රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තෙවැනි පාසල් වාරය නොවැම්බර් 30 දා අවසන් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.
2019 වසරේ පළමු පාසල් වාරය 2019 ජනවාරි මස 02 දා බදාදා ආරම්භ කරන බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments