තෙවැනි පාසල් වාරය 29 දා අවසන්
- 2019-11-26 14:31:05
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල 2019 වර්ෂයේ තෙවැනි පාසල් වාරය 2019-11-29 වැනි සිකුරාදායින් අවසන් බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.
2020 වර්ෂයේ පළමු පාසල් වාරය 2020-01-02 වැනි බ්‍රහස්පතින්දා දිනයේදී ආරම්භ වීමට නියමිතව තිබේ.
Reply To:
Name - Reply Comment
0 Comments