තෛභාෂා මිශ්‍ර ජාතික පාසල් දෙකක්
- 2018-08-22 15:07:35
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
රුපියල් මිලියන 1700ක ආයෝජනයක් යටතේ තෛභාෂා මිශ්‍ර පාසල් දෙකක් ඉදිකිරීමට අවශ්‍ය අරමුදල් සම්පාදනය කර ගැනිමට අධාපනය අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ඉදිරිපත් කළ යෝජනාවකට කැබිනට් අනුමැතිය ලැබි ඇත.
සියලුම ජනවර්ගවලට අයත් සිසුන් වෙනුවෙන් තෛභාෂා මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබාදීමට මෙමගින් අපේක්ෂා කරයි. නුවරඑළිය, නානුඹය ප්‍රදේශයේ ඉදිකිරීමට යෝජිත එක් පාසලක් වෙනුවෙන් රුපියල් මිලියන 800ක ආයෝජනයක් ලබාගැනීමට නියමිතය. එය 6 ශ්‍රේණියේ සිට 13 වැනි ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය ලබාදෙන පාසලක් ලෙස ඉදිකිරිමට නියමිතය.
අනෙක් පාසල කොළඹ දිස්ත්‍රික්කයේ, වැල්ලවත්තේදි ඉදිකිරීමට නියමිත අතර ඒ සඳහා වන ආයෝජනය රුපියල් මිලියන 900කි.
Reply To:
Name - Reply Comment
0 Comments