තොරතුරු තාක්ෂණ විභාගය (GIT) online ක්‍රමයට
- 2019-03-06 16:13:39
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය (GIT) - 2018 නියාමන පරීක්ෂණය මෙවර ප්‍රථම වරට මාර්ගගත පරීක්ෂණයක් (online) ලෙස පැවැත්වීමට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇත. පරික්ෂණය මාර්තු 11වැනිදා සිට 18 වැනිදා දක්වා දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 655කදී පැවැත්වීමට පැවැත්වේ.
Reply To:
Name - Reply Comment
0 Comments