Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

රටේ පවතින තත්ත්වය මත ජාතික ප්‍රතිශක්තිකරණ ක්‍රියාවලිය යටතේ දරුවන් එන්නත් කිරීමේ කටයුතු අතපසු වීම පිළිබඳව අනවශ්‍ය බියක් ඇති නොකර ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ විශේෂඥ වෛද්‍ය දීපා ගමගේ පැවසුවාය.

'අද' කළ විමසුමකදී ඇය පවසා සිටියේ ප්‍රතිශක්තිකරණ ක්‍රියාවලිය අත්‍යවශ්‍යය වුවත් පවතින සෞඛ්‍යමය ගැටලුව මත මවුවරුන් හා ළමුන් සායන වලට එක්රැස් කර ගැනීම අවධානම් බවයි.

එම නිසා  පවතින සෞඛ්‍ය අවධානම පහව ගිය පසු එන්නත් මඟ හැරුණු ළමුන් ඇතුළුව එන්නත් ලබා දිය යුතු සියලුම ළමුන්ව සායන වලට ගෙන්වා ගැනීමේ කටයුතු පවුල් සෞඛ්‍ය සේවිකාවන් හරහා මවුවරුන් දැනුවත් කිරීමෙන් සිදු කරන බව ඇය සදහන් කළාය.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.