දිනකට ලංකාවේ උපත් ආබාධ සහිත දරු උපත් 16ක්
- 2020-03-04 11:45:32
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
සෑම දිනකම ශ්‍රී ලංකාවේ උපත් අබාධ සහිත දරුවන් 16 ක් උපදින අතර ඉන් දෙදෙනෙක් සෑම දිනකම තම පළමු උපන් දිනයට පෙර මියයන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
වසරකට 500 - 600 ත් අතර ප්‍රමාණයක් උපත් අබාධ නිසා කුස තුළම මිය යන බවත් උපත් අබාධ ඇතිව ජීවත්වන්නන් ද ජීවිත කාලය පුරාම අබධිතව කල් ගෙවන බවත් අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
ලෝකය පුරා මිලියන 8 ක් පමණ පුද්ගලයින් උපත් ආබාධ නිසා පීඩා විඳින අතර බිළිඳු මරණ වලින් 11% කට ද, කුස තුළ මියයන දරුවන්ගෙන් 10% කට ද හේතු වේ. මෙම දරුවන්ගෙන් 90% කටත් වඩා සිටිනුයේ අඩු සහ මධ්‍යම ආදායම් රටවලය.
Reply To:
Name - Reply Comment
0 Comments