දියයට ඡායාරූප ප්‍රදර්ශනයක්
- 2018-04-23 16:35:03
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ශ්‍රී ලංකාවේ පාසල් සිසුන් දෙදෙනෙකු විසින් පළමුවරට ඉදිරිපත් කරන දිය යට ඡායාරූප ප්‍රදර්ශනයක් එළඹෙන 26 හා 27 යන දෙදින තුළදී කොළඹ ලයනල් වෙන්ඩ්ට් කලාගාරයේදි පැවැත්වීමට නියමිතය.
කොළඹ ඩී.එස්. සේනානායක විදුහලේ 13 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන තිසර ශ්‍රීමාල් කුරුප්පු හා කොළඹ මහානාම විදුහලේ 08 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන සංදේශ රවිමාල් කුරුප්පු යන සහෝදරයන් දෙදෙනා එක්ව මෙම ඡායාරූප ප්‍රදර්ශනය පවත්වති.
ප්‍රදර්ශනයට ඡායාරූප 100කට වැඩි ප්‍රමාණයක් ඇතුළත් අතර, ඔවුහු ශ්‍රී ලංකා තරුණ සත්ත්වවේදීන්ගේ සංගමයේ සාමාජිකයයෝද වෙති.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments