දිවුලන්කඩවල මධ්‍ය මහා විද්‍යාලයේ නව පාසල් ගොඩනැගිල්ල සිසු අයිතියට
- 2018-08-01 16:11:20
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
''පිබිදෙමු පොළොන්නරුව'' ව්‍යාපෘතිය යටතේ වැඩ නිමකළ දිවුලන්කඩවල මධ්‍ය මහා විද්‍යාලයේ නව පාසල් ගොඩනැගිල්ල සිසු අයිතියට පවරාදීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (01) පෙරවරුවේ සිදුකෙරිණි.
සමස්ත ලංකා මට්ටමින් ශුරතා දිනාගත් සිසුන් අට දෙනෙක් වෙත පදක්කම් ප්‍රදානය කිරීම ද මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදුවිය. එමෙන්ම නීල හරිත පුරවරයක් බිහිකිරීම උදෙසා අඹ පැළ 2000 ක් ලබාදීමේ වැඩසටහනක් ද මෙහි සංවිධානය කර තිබූ අතර එය සංකේතවත් කරමින් ජනාධිපතිවරයා අතින් අඹ පැළ 05 ක් ලබාදීම ද මෙහිදී සිදුවිය.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments