දීඝවාපිය ප්‍රතිනිර්මාණය කිරීමට යයි
- 2019-04-03 17:19:58
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
අම්පාර දීඝවාපී දාගැබ නැවත ප්‍රතිනිර්මාණය කිරිමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.
මේ සඳහා අවශ්‍ය විශේෂිත වර්ගයේ ගඩොල් සපයා ගැනීමට හා මෙම ප්‍රතිනිර්මාණ කටයුතු සඳහා අවශ්‍ය ශ්‍රම දායක්තවය ශ්‍රී ලංකා යුද හමුදාව වෙතින් ලබාගැනීමට නිවාස, ඉදිකිරිම් හා සංස්කෘති කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.
මෙම දාගම සද්ධාතිස්ස රජතුමා විසින් ඉදිකර ඇති අතරය එය 1947දී ආරක්ෂිත ස්මාරකයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇත.
Reply To:
Name - Reply Comment
0 Comments