දීර්ඝ නිවාඩුවකින් පසු සිසු සිසුවියන් අද පාසලට
- 2019-05-21 16:56:19
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
දීර්ඝ නිවාඩුවෙන් පසුව අද දිනයේ පාසල්වලට සිසු සිසුවියන්ගේ පැමිණීම සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව ආරක්ෂක අංශ සඳහන් කරයි.
දිවයින පුරා පාසල්වල ආරක්ෂකවට පොලිසිය සමග ත්‍රිවිධ හමුදා නිලධාරින් සහ සිවිල් ආරක්ෂක නිලධාරින් යොදවා ඇත.
![]() |
ඡායාරූපය - වික්‍රමශිලා FB page |
![]() |
ඡායාරූපය - වික්‍රමශිලා FB page |
Reply To:
Name - Reply Comment
0 Comments