දෙවැනි පාසල් වාරය සිකුරාදා අවසන්
- 2018-07-31 11:08:09
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
රජයේ හා රජයේ අනුමත සිංහල හා දෙමළ මාධ්‍ය පාසල්වල දෙවන පාසල් වාරය 2018 අගෝස්තු මස 03 වැනි සිකුරාදායින් අවසන් වන බවත් තෙවැනි පාසල් වාරය 2018 සැප්තැම්බර් මස 03 වන සඳුදා ආරම්භවන බවත් අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
මුස්ලිම් පාසල් සඳහා දෙවන පාසල් වාරය දෙවන අදියර 2018 අගෝස්තු මස 20 වන සඳුදායින් අවසන් වන අතර තෙවන පාසල් වාරය 2018 අගෝස්තු මස 27 වන සඳුදා ආරම්භ වේ.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments