2025 මැයි මස 03 ප.ව. 09:02 - {{hitsCtrl.values.hits}}
විජය පුවත්පතේ ලිපි රචකයෙකු, අද පුවත්පතේ 'ගෙයිහාමි' හා 'පිංහාමි' ලිපි රචනා කළ ලේඛකයෙකු මෙන්ම, ස්වර්ණවාහිනිය හරහා විකාශය වූ 'ඇන්ඩ් කොම්පැණි' නාට්‍යයේ පිටපත් රචකයා මෙන්ම තවත් රූපවාහිනි වැඩසටහන් ගණනාවකට සිය දායකත්වය දැක්වූ නදීෂ් දික්කුඹුර මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
හදිසි හෘදයාබාධයක් හේතුවෙන් ඔහු මෙසේ සිය දිවියෙන් සමුගත්තේය. ඔහුගේ අවසන් කටයුතු සිදුවන ආකාරය පසුව දැනුම් දීමට නියමිතව තිබේ.
![]() |
diary Read more... |