නන්පේරියල් ගින්න මැඩ පැවැත්විමට ගුවන් හමුදා සහාය
- 2019-07-30 16:21:20
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
බලංගොඩ නන්පේරියල් රක්‍ෂිතයේ ගින්න මැඩපැවැත්වීමට ගුවන් හමුදා සහාය ලබාදී තිබේ.
ඒ අනුව හිගුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරෙන් බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් ගිනි නිවීම සඳහා විශේෂයෙන් භාවිතා කරනු ලබන ‘බම්බි බකට්’ උපාංගය සමග යොදවන ලදී.
මෙහිදි බලංගොඩ සමනල වැවෙන් බම්බි බකට් මගින් නොකඩවා අවස්ථා හතකදී ජලය ලබාගෙන ගින්නට හෙළීම සිදුවිය.
මෙමගින් තවදුරටත් ගින්න පැතිරයාම මැඩ පැවැත්වීමට හැකිවූ බව ගුවන් හමුදාව නිවේදනය කරයි.
Reply To:
Name - Reply Comment
0 Comments