නව ප්‍රාදේශීය ලේකම් කෝට්ඨාස 11ක්
- 2019-05-09 11:35:14
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
2012 වසරේ සීමා නිර්ණය කමිටුවේ නිර්දේශවලට අනුව නව ප්‍රාදේශීය ලෙක්ම් කොට්ඨාස 11 ක් ස්ථාපිත කර තිබේ. හික්කඩුව ප්‍රදේශිය ලේකම් කොට්ඨශසය හික්කඩුව, රත්ගම, මාදම්පාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ලෙසත්, බද්දේගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය බද්දේගම හා වඳුරව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ලෙසත් බලන්ගොඩ ප්‍රාදේශීය ලෙක්ම් කොට්ඨාසය බලන්ගොඩ හා කල්තොට ප්‍රාදේශීය ලේකම් කෙට්ටාස ලෙස උත්ශ්‍රේණිගත කිරීමටත් නුවරඑළිය දිස්ත්‍රික්කයේ මතුරට, නිල්දණ්ඩාහින්න, තලවකැලේ, කොත්මලේ බටහිර, කොත්මලේ නැගෙනහිර, නෝර්වුඩ් ලෙස හා වව්නියා දිස්ත්‍රික්කයේ ඔමන්තේ ලෙස නව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ලෙස පිහිටුවීමටත් නියමිතය.
Reply To:
Name - Reply Comment
0 Comments