2025 මැයි මස 11 වන ඉරිදා
.
2025 මැයි මස 11 ප.ව. 08:16 - {{hitsCtrl.values.hits}}
කුරුඳු, ගම්මිරිස්, කරාබු, සහ සාදික්කා නිරූපිත රු. 15.00, වටිනාකමින් යුත් ශී‍්‍ර ලංකාවේ ප‍්‍රධානතම කුළු බඩු වර්ග 4ක මුද්දර සහ සිහිවටන පත‍්‍රිකාවක් තැපැල් දෙපාර්තමේන්තුවේ මුද්දර කාර්යාංශය විසින් 2019 පෙබරවාරි මස 26 වැනිදා නිකුත් කිරීමට සැලසුම් කර තිබෙන බව මුද්දර කාර්යාංශය නිවේදනය කරයි.