Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

නායකත්ව පුහුණු වැඩසටහනක් අතරතුළදී හදිසි අනතුරකින් මිය ගිය හම්බන්තොට සුචී ජාතික පාසලේ විදුහල්පතිනයට වශයෙන් කටයුතු කළ රෝහිණී කුමාර අතපත්තු මහත්මිය වෙනුවෙන් ජාතික රක්ෂණභාර අරමුදල යටතේ රුපියල් ලක්ෂ 20ක වන්දියක් පිරිනමා ඇත.

පසුගියදා (14දා) මෙම වන්දි මුදල පිරිනමා ඇත. 2016 රජයේ අයවැය යෝජනා අනුව අග්‍රහාර රක්ෂණය යටතේ රජයේ සේවකයන් සඳහා රන් හා රිදී යනුවෙන් නව රක්ෂණ ක්‍රම දෙකක් හඳුන්වා දි තිබූ අතර අතපත්තු මහත්මිය රන් රක්ෂණ යෝජනා ක්‍රමයට අයත්ව සිටි බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

අතපත්තු මහත්මියගේ ස්විමිපුරුෂයා වූ තිලකරත්න අබේසිංහ මහතාට මෙම වන්දි මුදලට අදාළ චෙක්පත පිරිනමා ඇත.

නිරෝෂා ප්‍රියදර්ශනී

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.