නැතිවූ හොරකම් කළ දුරකතන ගැන කියන්න වෙබ් අඩවියක්
- 2018-12-11 15:52:09
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
නැතිවූ හෝ සොරකම් කරන ලද දුරකතන පිළිබඳව දැනුම් දීමට ශ්‍රී ලංකා පොලීසිය විසින් නව වෙබ් අඩවියක් හඳුන්වා දී තිබේ.
www.ineed.police.lk නමින් මෙම වෙබ් අඩවිය නිර්මාණය කර තිබේ. වෙබ් අඩවිය හරහා නැතිවූ හෝ හොරකම් කරන දුරකතන පිළිබඳව පැමිණිලි ඉදිරිපත් කිරිමට අවස්ථාව තිබේ.
පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ උපදෙස් පරිදි මෙම වෙබ් අඩවිය නිර්මාණය කර තිබේ.
Reply To:
Name - Reply Comment
0 Comments