නිදහස් රක්ෂිත අඹ ගස අභියස ද නිදහස සැමරේ
- 2017-02-04 12:41:46
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
වර්ෂ 1948 පෙබරවාරි මස 04 වැනිදා නිදහස් දින නිමිත්තෙන් කෙළඹ ශ්‍රී ධර්ම කිර්ත්‍යාරාම(පොල්වත්ත පන්සල) විහාරස්ථානයේ රෝමපණය කරන ලද අඹගස පිහිටි ස්ථානයේ ද අද (04) උදෑසන 69 වැනි නිදහස් සැමරුම කතානායක කරු ජයසූරිය මහතාගේ සහ සම්භවනීය ගිහි පැවදි අමුත්තන් රැසකගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.
ඡායාරූප- ගයාන් අමරසේකර
Reply To:
Name - Reply Comment
0 Comments