පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම - 2019 චක්‍රලේඛය නිකුත් වෙයි
- 2018-06-02 11:10:50
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
2019 වසර සඳහා පාසල්වල පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම සඳහා වන චක්‍රලේඛය නිකුත් කර ඇත. චක්‍රලේඛය, අයදුම්පත්‍රය සහ අදාළ සියලු උපදෙස් අධ්‍යාපන අමාත්‍යාංශයේ www.moe.gov.lk වෙබ් අඩවියෙන් ලබාගත හැකිය.
Reply To:
Name - Reply Comment
0 Comments