පළමු ශ්‍රේණියට අයදුම්පත් ගැනීම ජූලි 10 දක්වා

2025 මැයි මස 13 ප.ව. 11:25 - {{hitsCtrl.values.hits}}  

පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කරගැනීමට අදාළ අයදුම් පත් භාරගන්නා අවසන් දිනය, පවත්නා තැපැල් වර්ජනය සැලකිල්ලට ගනිමින් දීර්ඝ කිරීමට පියවර ගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා විසින් නිලධාරීන්ට උපදෙස් ලබා තිබේ. ඒ අනුව, ජුනි මස 30 වන දායින් අවසන් වීමට නියමිතව තිබූ  2019 වසරේ පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීමට අදාළ අයදුම් භාරගැනීමේ අවසන් දිනය ජුලි මස 10 වන දා දක්වා දිර්ඝ කිරීමට පියවර ගෙන තිබේ.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...