පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ ජාතික උත්සවය 16 දා
- 2020-01-14 11:16:54
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
2020 වර්ෂයේ පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ ජාතික උත්සවය 16දා පෙ.ව. 08.30 ට මාතලේ/නුගගොල්ල ධර්මප්‍රදීප ප්‍රාථමික විද්‍යාලයේ දී පැවැත්වේ.
අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් සහ ගරු අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතාගේ සහභාගිත්වයෙන් මෙම උත්සවය පැවැත්වෙයි.
Reply To:
Name - Reply Comment
0 Comments