පාසල්වල ආරක්ෂාවට CCTV
- 2019-05-21 12:35:16
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
පාසල්වල ආරක්ෂාව සඳහා CCTV කැමරා සවි කිරීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුව ඇතැයි අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවැසීය.
ඊයේ කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව ප්‍රකාශ කළේය. කෙසේ වෙතත් මේ සඳහා වියදම්වන මුදල් කිසිම විටකදී දෙමාපියන්ගෙන් අයනොකරන බවත් ඔහු ප්‍රකාශ කළේය.
Reply To:
Name - Reply Comment
0 Comments