පාසල්වල ශාරීරික දඬුවම් අවම කිරීමට වැඩසටහනක්
- 2018-09-17 13:25:18
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
2020 වසරේදී ශ්‍රී ලංකාවේ ශාරීරික දඬුවම් අවසන් කිරීමට අදාළව වැඩසටහනක් මේ වන විට ආරම්භ කර තිබේ.
පසුගිය 01 දා සිට ක්‍රියාවට නංවන මෙම වැඩසටහන හරහා ශ්‍රී ලංකාවේ පාසල්වල ශාරීරික දඬුවම් හා ප්‍රචණ්ඩත්වය අවසන් කිරීමට බලාපොරොත්තුවෙයි.
එය 2020 දර්ශනය ලෙස නම්කර ඇති අතර ජනාධිපති කාර්යාලය, ළමා හිංසනයට තිත හා ශ්‍රී ලංකා පදනම එක්ව මෙම වැඩසටහන සංවිධානය කරයි.
Reply To:
Name - Reply Comment
0 Comments