පාසල් කිහිපයකට නිවාඩු
- 2018-05-21 19:34:10
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ගාල්ල, මාතර, අකුරැස්ස, මුලටියන, තංගල්ල සහ වලස්මුල්ල යන අධ්‍යාපන කලාපවලට අයත් ප්‍රාථමික පාසල් හෙට (22) සහ අනිද්දා(23) යන දෙදින තුළ වසා තැබීමට දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. දකුණු පළාත තුළ පැතිර යන වෛරස් උණ රෝගයක් හේතුවෙන් මෙම පියවර ගැනීමට අමාත්‍යාංශය පියවර ගැනින. දකුණු පළාත තුළ පාසල් පමණ් නොව හෙට සිට 25වනදා දක්වා පළාතේ සියලුම පෙර පාසල් වසා තැබීමට පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන ඇත.
Reply To:
Name - Reply Comment
0 Comments