පාසල් දෙවැනි වාරය ඇරැඹිම 29 වැනිදාට කල් යයි
- 2019-04-23 12:01:54
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
රජයේ සියලු පාසල් දෙවැනි වාරය සඳහා යළි විවෘත කිරීම 29 වැනිදා දක්වා කල් දැමු බව අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.
රටේ පවතින ආරක්ෂක හේතුන් මත මෙම පියවර ගෙන තිබේ.
Reply To:
Name - Reply Comment
0 Comments