පාසල් ප්‍රජාව නැවතත් වර්ජනයකට සැරසෙයි
- 2018-07-23 11:01:45
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ජූලි 26 දින ගරුවරු, විදුහල්පතිවරු හා අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරීන් ඇතුළු අධ්‍යාපන සේවාවන්වල නිලධාරීන් එක්ව ඒකාබද්ධ එක්දින වැඩ වර්ජනයක් නැවතවරක් පැවැත්වීමට තීරණය කර තිබේ.
අධ්‍යාපන සේවාවන්ට දේශපාලන පලිගැනීම් කමිටු නිර්දේශ මත නීත්‍යානුකූල නොවන ලෙස පත්වීම් ලබාදීමට එරෙහිව ඔවුන් නැවතවරක් මෙම වර්ජනය සිදුකරයි.
මීට පෙර පසුගිය ජුලි 04 දා පැවැත්විණ. නැවතවරක් පවත්වන එක්දින වර්ජනය පිළිබඳව මහජනතාව හා පාසල් දරුවන්ගේ දෙමාපියන් දැනුවත් කිරීම සඳහා දැනුවත් කිරීමේ පත්‍රිකා බෙදීමේ ක්‍රියාමාර්ගයක් පසුගියදා කොළඹ කොටුව දුම්රියපළ ඉදිරිපිට පැවැත්විණි.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments