Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

දෙවැනි වාරය සඳහා පාසල් විවෘත කිරීමට පෙර දිවයින පුරා සියලුම පාසැල් පරිශ්‍ර දැඩි පරීක්ෂාවකට ලක් කරන බව අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා පැවැසීය.
ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ සහාය ඇතිව එම පරීක්ෂා කිරීමේ කටයුතු සිදුකරන බවද ඇමතිවරයා කීය. පාසැල් පරිශ්‍ර සෝදිසි කිරීම පිළිබඳව සියලුම ආරක්ෂක ප්‍රධානීන් දැනුවත් කර තිබෙන බවද ඒ අනුව ලබන සඳුදාට (29) පෙර එම කටයුතු සිදුකෙරෙන බවද අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.

 

කතෝලික පාසල් ලබන සඳුදා තෙක් නිවාඩු

සියලුම පාසල් හෙට අනින්දා නිවාඩු - විශ්ව විද්‍යාලත් නිවාඩු

භික්ෂු විශ්වවිද්‍යාලයත් නැවත දැනුම් දෙන තුරු වසා තැබේ

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.